November 24, 2026

ආගමික ස්ථාන ගොඩනැගීම සහ ප්‍රතිසංස්කරණය කිරීම

1. ශ්‍රීමහා බෝධි මුලස්ථානයේ හි අඛණ්ඩව වාර්ෂිකව සිදු කරුණු ලබන වැලි පිරවීමේ මහා පිංකම.
2. ශ‍්‍රීමහා බෝධින් වහන්සේ වැද පුදා ගැනිමට පැමිණෙන සියලු ශද්ධාවන්තයින් හට අලූත් ඉඩකඩ සහිත පහන් මන්දිරයක් ඉදිකර අවසන් කොට භාරදිම.
3. 2023 වර්ෂයේහි මුල් භාගය තුළ අනුරාධපුර ශ්‍රීමහා බෝධීන්වහන්සේගේ නැගෙනහිර වාහල්කඩ ඉදිකර අවසන් කොට බුද්ධ ශාසනයට පුජා කිරීමේ පිංකම.
4. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදේසා අවශ්‍ය යහපත් භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම සදහා බොල්ගොඩ භික්ෂු පුහුණු මධයස්ථානයක් නිර්මාණය කොට සම්බුද්ද ශාසනයට පුජාකරන ලදී .
6. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදේසා ආදේශ රුවන්වැලි මහාසෑ නමක් ද ඇතුලුව , උපසම්පදා කර්මයන්ද සිදු කල හැකි පරිදි අංග සම්පුර්ණ ලෙස අප රැක්ක මහමෙව්නා අසපුව නිර්මාණය කර සම්බුද්ධ ශාසනයට පුජා කරන ලදී .