ජළ සම්පාදන ව්‍යාපෘතීන් 1. අනුරාධපුර පුජාභුමිය උදේසා සිදු කරනු ලැබූ ජළ සම්පාදන ව්‍යාපෘතිය. 2. ගල්නෑව වෙද ගෙදර උදේසා සිදු කරනු ලැබූ ජළ සම්පාදන ව්‍යාපෘතිය. 3. ගුරුකුඹුර පාසල උදේසා සිදු කරනු ලැබූ ජළ සම්පාදන ව්‍යාපෘතිය. 4. තලේකොල වැව නිර්මාණය කිරිමේ ව්‍යාපෘතිය.