November 24, 2026

ආදේශක කාබනික ගොවිපොළවල් නිර්මාණය කිරීම

නුදුරු අනාගතයේදී මුහුණදීමට සිදුවන ගෝලීය ආහාර අර්බුදයකට විසඳුම් ලෙස කාබනික ගොවිතැන භාවිතා කළහැකි බව ශ්‍රී ලාංකික ජනයා හට දැනුවත් කිරීම පිණිස දිවයිනෙහි තෝරාගත් ප්‍රදේශයන් කිහිපයක් තුල ආදේශක කාබනික ගොවිපොළවල් නිර්මාණය කිරීම.

1. කාබනික වගා ක්‍රම ප්‍රතිස්ථාපනය කිරීම උදෙසා බෙලිහුල්ඔය ප්‍රදේශයෙහි ඉදිකර ඇති කාබනික ගොවිපොළ.
2.කාබනික වගා ක්‍රම ප්‍රතිස්ථාපනය කිරීම උදෙසා අනුරාධපුර ප්‍රදේශයේහි ඉදිකර ඇති කාබනික ගොවිපොළ.
3. කාබනික වගා ක්‍රම ප්‍රතිස්ථාපනය කිරීම උදෙසා ඉංගිරිය ප්‍රදේශයෙහි ආරම්භ කළ කාබනික ගොවිපොළ.