කොරෝනා වෛරසය හේතුවෙන් හුදෙකලා පරිසරයකට හුරුව නවීන තාක්ෂණික උපාංග වලට ඇබ්බැහි වී සිටින දරුවන්ගේ ජීවිත සංවර්ධනය සඳහා දිවයින පුරා තෝරාගත් පාසල් රාශියක ජීවිත සංවර්ධන පුහුණු වැඩසටහන් පැවැත්වීම.
1. සිපාරා උසස් අධ්‍යාපන ආයතනයෙහි පවත්වන ලද ජිවිත සංවර්ධන පුහුණු වැඩසටහන් මාලාව.



2. මාකඳුර මහා විදුහලෙහි පවත්වන ලද ජිවිත සංවර්ධන පුහුණු වැඩසටහන්.



3. නෙළුව ජාතික විදුහලෙහි පවත්වන ලද ජිවිත සංවර්ධන පුහුණු වැඩසටහන්.



4. කඹුරුපිටිය මහා විදුහලෙහි පවත්වන ලද ජිවිත සංවර්ධන පුහුණු වැඩසටහන්.



5. මිදිගම මහා විදුහලෙහි පවත්වන ලද ජිවිත සංවර්ධන පුහුණු වැඩසටහන්.



6. නාදුගල මහා විදුහලෙහි පවත්වන ලද ජිවිත සංවර්ධන පුහුණු වැඩසටහන්.



7. දික්කුඹූර ශ්‍රී සිද්ධාර්ථ මහා විදුහලෙහි පවත්වන ලද ජිවිත සංවර්ධන පුහුණු වැඩසටහන්



8. දියගහ බටහිර මහා විදුහලෙහි පවත්වන ලද ජිවිත සංවර්ධන පුහුණු වැඩසටහන්.





